ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උෂ්ණත්වය සෙල්සියස් අංශක 52: පෘථිවියේ උණුසුම්ම ස්ථානයක ජීවත් වීම මොන වගේද?
උෂ්ණත්වය සෙල්සියස් අංශක 52: පෘථිවියේ උණුසුම්ම ස්ථානයක ජීවත් වීම මොන වගේද?
Published
පසුගිය වසර කිහිපය තුළ පාකිස්තානයේ දකුණු දිග ප්‍රදේශයක් වන සින්ද්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 52 ඉක්මවා ගොස් ඇත.
එරට උණුසුම්ම නගරය වන ජාකොබබාද් නගරයේ, නිවැසියන් සෑම වසරකම මාස හතරක අධික උණුසුම් කාලගුණ තත්ත්වය විඳදරා ගනී - බොහෝ විට විදුලිය කප්පාදු කිරීම් කිරීම් - මැද අධික උණුසුමෙන් බේරීමට ඔවුන්ගේ එදිනෙදා ජීවන රටාව වෙනස් කළ යුතුය.