ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමෙරිකාවේ ඇති වූ ටෝනේඩෝවක වීඩියෝ දර්ශන
ඇමෙරිකාවේ ඇති වූ ටෝනේඩෝවක වීඩියෝ දර්ශන
Published
බ්‍රහස්පතින්දා (අප්‍රේල් 23) උතුරු ඔක්ලහෝමා හරහා හමාගිය ටෝනේඩෝවකින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලැබූහ. එනිඩ්හි වෑන්ස් ගුවන් හමුදා කඳවුර අසල ඇති වූ ටෝනේඩෝව මෙම වීඩියෝ දර්ශනවල දැක්වේ. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කුණාටු සහ හිමපතනයක් ඇති විය හැකි බවට ජාතික කාලගුණ සේවය අනතුරු අඟවා තිබේ.