සාගරිකා දුම්රිය පීලි පැනීමෙන් සිදු වූ අනතුරේ ඩ්‍රෝන දර්ශන

සාගරිකා දුම්රිය පීලි පැනීමෙන් සිදු වූ අනතුරේ ඩ්‍රෝන දර්ශන
Published

බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ සාගරකා ශීඝ්‍රගාමී දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (අප්‍රේල් 24) පීලි පැන තිබේ.