ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප් සමග චීනයට ගිය තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කවුද?
ට්‍රම්ප් සමග චීනයට ගිය තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කවුද?
Published
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා (මැයි 13) චීනයට පැමිණියේ ය. තීරුබදු, තාක්ෂණික තරගකාරිත්වය, ඉරාන යුද්ධය සහ තායිවානය වැනි සංකීර්ණ ගැටලු පිළිබඳව ලෝක බලවතුන් දෙදෙනාගේ මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.