ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලාඕසයේ ගුහාවක් තුළ සිරවී සිටින පිරිස් බේරා ගැනීමට මෙහෙයුමක්
ලාඕසයේ ගුහාවක් තුළ සිරවී සිටින පිරිස් බේරා ගැනීමට මෙහෙයුමක්
Published
ලාඕසයේ ජලයෙන් යටවූ ගුහාවක් තුළ සතියකට ආසන්න කාලයක් සිරවී සිටින පුද්ගලයන් හත් දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වී සිටිති.
2018 වසරේදී තායිලන්තයේ ගුහාවක සිරවී සිටි යොවුන් පාපන්දු කණ්ඩායමක් බේරා ගැනීමේ අතිශය දුෂ්කර මෙහෙයුමට සම්බන්ධ වූ විශේෂඥයින් කිහිප දෙනෙකු ද මෙම මුදාගැනීමේ මෙහෙයුමට සහය වෙන බව වාර්තා වේ.