ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සනත් නිශාන්තගේ සොහොයුරාට බරපතළ වැඩ සහිත සිර දඬුවමක්
සනත් නිශාන්තගේ සොහොයුරාට බරපතළ වැඩ සහිත සිර දඬුවමක්
Published
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත සම සංවිධායක හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභික ජගත් සමන්තට බරපතළ වැඩ සහිත අවුරුදු පහමාරක සිරදඬුවමක් අද (මැයි 15) හලාවත මහාධිකරණය විසින් නියම කරන ලදී.
ඊට අමතරව රුපියල් ලක්ෂ දහයක වන්දියක් හා රුපියල් එක් ලක්ෂ තිස් දහසක දඩයක් ද නියම කෙරිණි.