ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බිරිඳගේ දණහිස් අමාරුව නිසා 'පියගැට සෝපානයක්' සැකසූ සැමියෙක්
බිරිඳගේ දණහිස් අමාරුව නිසා 'පියගැට සෝපානයක්' සැකසූ සැමියෙක්
Published
නිදන්ගත දණහිසේ වේදනාවකින් පෙළෙන තම බිරිඳට පඩිපෙළ නැගීමකින් තොරව මහල් අතර ගමන් කිරීමට හැකිවෙන පරිදි නිවස තුළ අඩු වියදම් "පියගැට සෝපානයක්" ඉදි කිරීමට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ වෙසෙන සිවනාරායන රෙඩ්ඩි කටයුතු කර තිබේ.