ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප් බයිඩන් විවාදය: මොකද වුණේ?
ට්‍රම්ප් බයිඩන් විවාදය: මොකද වුණේ?
Published
2024 ඇමෙරිකානු ජනාධිපතිවරණ ව්‍යාපාරයේ පළමු රූපවාහිනී විවාදය ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති මිනිත්තු 90 ක විවාදයේ දී ජනාධිපති ජෝ බයිඩන් පැකිලෙන සුළු ස්වභාවයකින් ඊට මුහුණ දී තිබේ.
ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරිත්වය ගැන කනස්සල්ල පළ කළහ - පක්ෂයේ අභ්‍යන්තරික ක්‍රියාකාරීන් පවසන්නේ ඔහුගේ මුල් පිළිතුරු කලබලයට හේතු වූ බව ය.