ඇෆ්ඝන් කාන්තාවක් පළමු වරට එවරස්ට් තරණය කරයි

ඇෆ්ඝන් කාන්තාවක් පළමු වරට එවරස්ට් තරණය කරයි
Published

එවරස්ට් මුදුනටම ළඟා වීමෙන් පෙනී යන්නේ ඇෆ්ඝන් කාන්තාවන්ට "ඕනෑම දුෂ්කරම දෙයක් වුවද කළ හැකි" බව යැයි 30 හැවිරිදි රිවර් අහමඩ් පවසන්නීය.