ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහය අතර වෙඩි තැබීමක්
ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහය අතර වෙඩි තැබීමක්
Published
ජනපති ට්‍රම්ප් සහභාගී වූ ධවල මන්දිරයේ වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතර ඊයේ (අප්‍රේල් 25) වෙඩි තැබීමක් සිදුව තිබේ.
ඉන්පසු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කෙරිණි.