ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'යෙවාන්, ඩිලන්ත සහ මා වෙනුවෙන් සහය වෙන හැම ශ්‍රී ලාංකිකයෙකුට ම මං ස්තූති කරනවා'
'යෙවාන්, ඩිලන්ත සහ මා වෙනුවෙන් සහය වෙන හැම ශ්‍රී ලාංකිකයෙකුට ම මං ස්තූති කරනවා'
Published
එෂාන් පීරිස්, මෙම සම්මුඛ සාකච්ඡාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාත්‍යන්තර GT ධාවකයෙකු ලෙස තම ගමන් මග ආවර්ජනය කරයි.
යුරෝපා සහ ආසියා GT World Challenge Europe හි තරගකරුවෙකු ලෙස, එෂාන් ස්ප්‍රින්ට් ධාවන තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වැදගත්කම සහ මෝටර් රථ ක්‍රීඩාවේ වඩාත් ම තරගකාරී ක්ෂේත්‍රයක සාර්ථක ධාවකයෙකු වීමට අවශ්‍ය පසුබිම හා මුහුණ පෑමට සිදුවන අභියෝග පිළිබඳ තම අත්දැකීම් ඇසුරින් පැහැදිලි කළේ ය.