ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊශ්‍රායල සහ ඉරානය අතර ගැටුම් වර්ධනය වීමෙන් සිදු විය හැකි නරක ම දේ කුමක් විය හැකි ද?
ඊශ්‍රායල සහ ඉරානය අතර ගැටුම් වර්ධනය වීමෙන් සිදු විය හැකි නරක ම දේ කුමක් විය හැකි ද?
Published
ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඇතිවු ඉරාන - ඊශ්‍රායල ගැටුම දිනෙන් දින තීව්‍ර වෙමින් තිබෙන්නේ රටවල් දෙකට ම දැඩි හානි සිදුකරමිනි.
මෙම ගැටුම හරහා සිදු විය හැකි නරක ම ප්‍රතිඵලය කුමක්ද යන්න පිළිබඳ සරල පැහැදිලි කිරීමක් මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.