ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එකිනෙකාට දොඩම් ප්රහාර එල්ල කරමින් සමරන සැණකෙළියක්
එකිනෙකාට දොඩම් ප්රහාර එල්ල කරමින් සමරන සැණකෙළියක්
Published
උතුරු ඉතාලියේ නගරයක් වන ටියුරින්හි අතීතයේ විසූ කෲර පාලකයෙකු නගර වැසියන් කුසගින්නේ තැබීමේ පුරාවෘත්තය සංකේතවත් කරමින් එකිනෙකාට දොඩම්වලින් පහර දෙන සැණකෙළියකි, මේ.