ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලාගේ දේහයට ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් අවසන් ගෞරව
හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලාගේ දේහයට ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් අවසන් ගෞරව
Published
හමාස් සංවිධානයේ ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වූ අනුලා ජයතිලකට ඊශ්‍රායලයේ දී අවසන් ගරු බුහුමන් දැක්වීම අද (ඔක්තෝම්බර් 25) සිදු කෙරිණි.
ඇයගේ දේහය කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට පියවර ගෙන ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
ශ්‍රී ලංකාවේ සිටින අනුලාගේ දියණිය සහ ඥාතීන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම අවස්ථාවට සම්බන්ධ විය.