ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වයසට යාම ප්‍රමාද කිරීමට විද්‍යාඥයන් ඖෂධයක් සොයාගෙන තිබේද?
වයසට යාම ප්‍රමාද කිරීමට විද්‍යාඥයන් ඖෂධයක් සොයාගෙන තිබේද?
Published
රසායනාගාර පර්යේෂණවලට යොදාගත් සතුන්ගේ ආයු කාලය 25% කින් පමණ වැඩි කිරීමට නව ඖෂධයකින් හැකිවී තිබේ.
එමගින් මිනිසුන්ගේ වයසට යාමේ ක්‍රියාවලිය ද ප්‍රමාද කළ හැකි බවට පර්යේෂකයෝ අපේක්ෂා කරති.