ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නිරුවත්කර ඇවිද්දවන ලද මනිපූර් කතුන්: 'මට තවමත් නරක හීන පේනවා'
නිරුවත්කර ඇවිද්දවන ලද මනිපූර් කතුන්: 'මට තවමත් නරක හීන පේනවා'
Published
ඊසානදිග ඉන්දියාවේ මැර පිරිසක් විසින් ප්‍රසිද්ධියේ නිරුවත්කර ඇවිද්දවන ලද, සමූහ දූෂණයට ලක් කෙරුණු කාන්තාවෝ දෙදෙනෙක්, සිදුවීමෙන් හය මසකට පසු එම කම්පන සහගත අත්දැකීම ගැන බීබීසීය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ දී පළමු වරට කතාබහ කළහ.
ඔවුන් සැඟවී සිටීම, යුක්තිය සඳහා වන ඔවුන්ගේ සටන සහ ඔවුන්ගේ ප්‍රජාව සඳහා වෙනම පරිපාලනයක් ඉල්ලීම ගැන කතාබහ කරයි.