ඊශ්‍රායලය-ඉරානය:ජෙරුසලමේ සයිරන් නද මැද ඉරානය විසින් දුසිම් ගණනක් මිසයිල දියත් කරන අයුරු

ඊශ්‍රායලය-ඉරානය:ජෙරුසලමේ සයිරන් නද මැද ඉරානය විසින් දුසිම් ගණනක් මිසයිල දියත් කරන අයුරු
Published

ඊශ්‍රායල් වේලාවෙන් අලුයම 01:45 ට පමණ (මෙරට වේලාවෙන් අලුයම 04.15ට පමණ) ජෙරුසලමේ සයිරන් සක්‍රීය විය.

ගුවන් ආරක්ෂක පද්ධති නගරයට ඉහළින් එල්ලවන මිසයිල බිම හෙළීමත් සමඟ විශාල පිපිරීම් ඇසි තිබුණි.

ඉරානය ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඩ්‍රෝන සහ මිසයිල දුසිම් ගණනක් දියත් කර ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය.