අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්ගේ ක්‍රීඩා උත්සවය

අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්ගේ ක්‍රීඩා උත්සවය
Published

අවුරුදු 60 ඉක්මවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වූ ක්‍රීඩා උත්සවයක් මැයි 12 වන දා බදුල්ල, ඌව පරණගමදී පැවැත්විණි.

ඌව පරණගම ප්‍රාදේශීය රෝහල විසින් එය සංවිධානය කර තිබිණි.