ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි කාලයක් ජීවත් වන්නේ ඇයි?
කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි කාලයක් ජීවත් වන්නේ ඇයි?
Published
ලොව පුරා කාන්තාවන් සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා වසර පහක් වැඩිපුර ජීවත් වේ. දුම්පානය සහ ආහාර රටාව වැනි හැසිරීම් වල පවතින වෙනස්කම් මෙන්ම, මෙයට බලපෑ හැකි යම් ජීව විද්‍යාත්මක සහ පරිණාමීය වෙනස්කම් ද පවතින බව විද්‍යාඥයෝ විශ්වාස කරති. ඔවුන් අනෙකුත් සතුන් කෙරෙහි අවධානය යොමු කරමින් මේ පිළිබඳව මත කිහිපයක් ඉදිරිපත් කර ඇත.