ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සංචාරකයින් මවිතයට පත් කළ නේපාලයේ රයිනෝ සටන
සංචාරකයින් මවිතයට පත් කළ නේපාලයේ රයිනෝ සටන
Published
නේපාලයේ චිට්වාන් දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ සංචාරක මධ්‍යස්ථානයක් වන සෞරාහාහි වෙළෙඳපොළක් ආසන්නයේ රයිනෝ සතුන් දෙදෙනෙකු අතර පැවති සටන සංචාරකයින්ගේ දැඩි අවධානයට ලක්විය.
මෙම රයිනෝ සත්වයින් රප්ති ගංගාව තරණය කර නේවාසික ප්‍රදේශයට ඇතුළු වී තිබිණි. චිට්වාන් ජාතික උද්‍යානය රයිනෝවන් 694කට පමණ නිවහනකි.