ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානය සමග එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සිදු කරන යුද්ධයේදී 'ජලය යුද අවියක්' වී තිබේ ද?
ඉරානය සමග එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සිදු කරන යුද්ධයේදී 'ජලය යුද අවියක්' වී තිබේ ද?
Published
ගල්ෆ් රාජ්‍යයන් සතුව විශාල තෙල් සංචිත තිබුණ ද, ජලය යනු එම කලාපයේ සෑම විට ම ඉතා වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. ජලයේ අන්තර්ගත ලවණ ඉවත් කිරීමේ කම්හල් ඔවුන්ගේ පානීය ජල සැපයුමේ ප්‍රධාන මාධ්‍යය වේ.
මේ දිනවල මැද පෙරදිග ඇති වී තිබෙන යුද ගැටුම් නිසා ආතතීන් උත්සන්න වී කලාපය පුරා යටිතල පහසුකම් ඉලක්ක කර ඇති විට, එම කම්හල් නව කනස්සල්ලකට කරුණක් ලෙස මතුවෙමින් තිබේ.