ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මඩ යට වැළලී ගිය තම බිරිඳ සහ දරුවන් සොයනා පියෙක්: 'මගේ දරුවෝ මෙහෙම මිහිඳන් කරන්න බෑ'
මඩ යට වැළලී ගිය තම බිරිඳ සහ දරුවන් සොයනා පියෙක්: 'මගේ දරුවෝ මෙහෙම මිහිඳන් කරන්න බෑ'
Published
මහනුවර දිස්ත්‍රික්කයේ රජතලාව හා රඹුක්ඇළ ප්‍රදේශවල බීබීසීය විසින් සිදුකළ ක්ෂේත්‍ර සංචාරයකදී, ප්‍රදේශයේ සිදුව තිබූ නායයෑම් වලින් ජිවිත අහිමි වූ සිය ඥාතීන් සොයා තවමත් වෙහෙසෙන නෙල්සන් ඇතුළු බොහෝ දෙනෙකු අපට මුණ ගැසිණි.මේ ඔවුන් කියන කතාවයි.
වාර්තාකරණය : මුරලිදරන් කාසිවිශ්වනාදන්
කැමරාකරණය සහ සංස්කරණය: සෑම් ඩැනියෙල්