ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තාවන්ට රක්තහීනතාවය 'සැඟවුණු' වසංගතයක් ද?
කාන්තාවන්ට රක්තහීනතාවය 'සැඟවුණු' වසංගතයක් ද?
Published
රක්තහීනතාවය ලෙස හැඳින්වෙන යකඩ ඌනතාවය හේතුවෙන් මෙහෙරුන්නිසා සල්මාන් ඛාන්ට ඇගේ නිවුන් දරුගැබ අහිමිවූ අතර සහ තවත් දරුවෙකු ගර්භණී සමයේදී අහිමිවන්නට ගියේය.
ඉන්දියාව මෙම රෝග තත්ත්වය තුරන් කිරීමට සඳහා වසර 50 කට සිට පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති නමුත් කාන්තාවන්ගෙන් අඩකට වඩා තවමත් එයින් පීඩා විඳිති.
රක්තහීනතාවය යනු රතු රුධිර සෛල හෝ හිමොග්ලොබින්වලට ශරීරයේ අනෙකුත් කොටස්වලට ප්‍රමාණවත් ලෙස ඔක්සිජන් රැගෙන යාමට නොහැකි වීමයි.