ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉබෝලා වෛරසයට නිරාවරණය වූ වෛද්‍යවරයා
ඉබෝලා වෛරසයට නිරාවරණය වූ වෛද්‍යවරයා
Published
ඉබෝලා වෛරසයට නිරාවරණය වූ ඇමෙරිකානු වෛද්‍යවරයකු සති තුනක කාලයක් හුදෙකලා කර තැබීම සඳහා චෙක් රාජ්‍යයේ රෝහලක් වෙත රැගෙන ගොස් තිබේ.
ඔහු මැයි 21 වැනිදා උගන්ඩාවේ සිට ප්‍රාග් නුවර, බුලොව්කා විශ්වවිද්‍යාල රෝහල වෙත පැමිණ තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඉබෝලා වෛරස් ව්‍යාප්තිය ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.