ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇඳිරි නීතිය මැද මීගමුවට ගිනි තිබ්බේ කවුද ?
Published
ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබූ මැයි 10 රාත්‍රී කාලයේදී මීගමුව, ඩීන් හංදියේදී දේපළ සහ වාහනවලට ගිනි තැබීමට පිරිසක් ක්‍රියා කළහ.
මේ වනවිට තත්ත්වය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති අතර එම ප්‍රදේශයට විශේෂ බලකාය ද කැඳවා තිබේ.
කලහකාරී ලෙස හැසිරුණු පිරිස සන්සුන් කිරීම සඳහා කතෝලික පියතුමන්ලා ආරක්ෂක අංශවලට විශාල සහයක් ලබා දෙන ලදී.